මර්වින් සිල්වා සජිත්ගේ වේදිකාවට.

0
1256
- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා, ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් පේ‍්‍රමදාසට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, අද කඹුරුපිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ මහජන රැුළියට මර්වින් සිල්වා මහතා ගොඩ වී තිබේ.