මරණ 48 න් කොරෝනා ආසාදනයෙන්
මියගිය ගණන 5 ක් පමණයි.
අනෙක් මරණ සදහා හේතුව වෙනත් නිධන්ගත රෝගයි.
මේ වන විට, මෙරට තුළ වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 48 කි. එම මරණ සංඛ්‍යාවෙන් කොරෝනා වෛරසය ආසාදනය වීම මිය ගිය මරණ සංඛ්‍යාව 05 ක් බව, කොරෝනා මර්දනය සදහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අනෙක් මරණ සියල්ල සිදුව ඇත්තේ, වෙනත් නිධන්ගත රෝග හේතුවෙන් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇති බව හමුදාපතිවරයා පවසයි.