මරණ සංඛ්‍යාව 170 ට නගී..! අයි.ඩී.එච් සිටින චීන ජාතික කාන්තාවගේ තත්ත්වය ඉතාම යහපත්…!

0
243
- Advertisement -
Share

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

වූහෑන් නගරයෙන් ටෝකියෝ බලා රැගෙන ගිය ජපාන ජාතිකයන් 200 දෙනාගෙන් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පැවසේ.

අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර සිටින චීන ජාතික කාන්තාවගේ තත්ත්වය ඉතාම යහපත් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =