මරණ දන්ඩනය වරදක් නෑ – ඇමති සජිත් කියයි

0
574
- Advertisement -
Share

බන්ධනාගාරයේ සිට මත්කුඩු විකිණීමේ නිරතවන මහා පරිමාණ ජාවරම්කරුවන්ට එරෙහිව පවතින චෝදනා, නීතියේ ආධිපත්‍යට යටත්ව නිවරදි ක්‍රමවේබන්ධනාගාර යේ සිට මත්කුඩු විකිණීමේ හි නිරතවන මහා පරිමාන ජාවරම් කදයක් තුළ සාක්ශි සහිතව ඔප්පු උවහොත් ඔවුනට එරෙහිව මරණදන්ඩනය ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් තමා නොදකින බව නිවාස,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙම පිරිසට මරණදඩුවම දීමට විරුද්ධව කතාකරන පිරිසගෙන් මත්ද්‍ර්ව්‍ය ජාවාරම් කරුවන්ගෙන් ලක්ශ44 ක පමන වන පාසල් සිසු පරපුර රකගන්නෙ කෙසේදැයි ඇමති වරයා විමසයි.
පාස්කු ප්‍රහාරය එල්ල කල හා එයට සහයෝගය දුන් පුද්ගලයන්ට එරෙහිව මරණ දණ්ඩන දීමටද මෙම කණ්ඩායම විරුද්ධ බවද ඇමති වරයා පැවසී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four − 2 =