මරණ දඩුවම ලබා සිටි සුනිල් රත්නායකට ජනාධිපති සමාව

0
487
- Advertisement -

2000 වසරේ දී, යාපනයේ මිරුසුවිල් ප‍්‍රදේශයේ දී, සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ, මරණ දඩුවම් ලබා සිටි සුනිල් රත්නායක නම් හමුදා සාජන්ට්වරයා අද දිනයේ දී ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

13 වසරක් තිස්සේ අසන ලද නඩු විභාගයකට පසුව, 2015 වසරේ ජූනි 23 වනදා කොළඹ මහාධිකරණය මගින් සුනිල් රත්නායකට එරෙහිව මරණ දණ්ඩනය පනවන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 14 =