මරණ දඩුවම දිය යුතු දිනයක්, ස්ථානයක් ජනපති විසින් දැනුම් දී නැත

0
428
- Advertisement -
Share

ජනපති මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට එරෙහිව මාධ්‍යවේදි මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනු කරන ලද පෙත්සම අද (05) තුන්වන දිනටත් සලකා බැලීම සදහා කැදවූ අවස්ථාවේ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල සිදු කළ විමසීමකදි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ යම් කිසි සිරිකරුවෙකුට මරණ දඩුවම දිය යුතු දිනයක් හෝ ස්ථානයක් පිළිබද සන්නිවේදනයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙතෙක් ලැබි නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − fourteen =