මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම කල් යයි.

0
672
- Advertisement -

සතියක් යන තුරු මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන බවට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් සහතික වී තිබේ.

මරණ දඩුවමට එරෙහිව පෙත්සම ලබන දෙවන දා කැදවීමට අභියාචනාධිකරණය තීරණය කරයි.

මාලින්ද සෙනවිරත්න මහතා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ මරණ දඩුවම නියම කර ඇති පුද්ගලයන් එල්ලා මැරිම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =