මරණ දඩුවමට කැබිනට් අනුමැතිය.

0
722
- Advertisement -
Share

මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙන එන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

දැනට මරණ දඩුවම ලබා දීමට තීරණය කර තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =