මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම වැළැක්වීමේ නියොගයක් කරන්නැයි මාධ්‍යවේදි මාලින්ද සෙනෙවිරත්න ගොනු කළ පෙත්සම සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.
ඒ අනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද කැදවනු ලබනු ඇති.