මරණ දඩුවමට එරෙහි පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

0
450
- Advertisement -
Share

මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම වැළැක්වීමේ නියොගයක් කරන්නැයි මාධ්‍යවේදි මාලින්ද සෙනෙවිරත්න ගොනු කළ පෙත්සම සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

ඒ අනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද කැදවනු ලබනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 10 =