මරණ දඩුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

0
459
- Advertisement -
Share

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම වළක්වමින් ඔක්තොම්බර් මස 30 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියොගයක් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම නියෝගය නිකුත් කළේ මාධ්‍යවේදි මාලින්ද සෙනෙවිරත්න ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලිමෙන් අනතුරුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + 17 =