මයික් පොම්පියෝ ජනපති හමු වේ.
ඊයේ දිනයේ දී මෙරටට පැමිණි ඇමරිකානු රාජ්ය ලේකම්, මයික් පොම්පියෝ අද පෙරවරුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇති බව වාර්තා වේ. මෙම හමුව සදහා ශ්රී ලංකවේ ඇමරිකානු තානාපතිනිය ද සහභාගී වී තිබේ.