මම සහරාන් අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියෙන් ඉල්ලා සිටියේ 2017 දී

0
863
- Advertisement -

සහරාන් අත් අඩංගුවට ගන්නා ලෙසට තමන් ඇතුළු පිරිස 2017 මාර්තු මාසයේ දී උද්ඝෝෂණයක් දියත් කළ බව නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා පවසයි. පසුව සහරාන්ගේ ත‍්‍රස්තවාදී සම්බන්ධකම් පිළිබදව පොලීසියට පැමිණිලි කළ බවත්, ඒ හේතුව මත 2017 මාර්තු මාසයෙන් පසුව සහරාන් ප‍්‍රදේශය හැර ගිය බවත් ඔහු පවසයි. මේ මොහොතේ රැුස්ව සිටින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් හිස්බුල්ලා මහතා මේ බව කියා සිටියේ ය.