“මම තවමත් එන්නත අරන් නෑ..!” සජිත් – ජොන්ස්ටන්ට කියයි.

0
328
- Advertisement -

“මම තවමත් එන්නත අරන් නෑ..!”
සජිත් – ජොන්ස්ටන්ට කියයි.

තමන් මේ වනතුරුත්, කොරෝනා වෛරසයට එරෙහිව භාවිතා කරන කිසිදු එන්නතක් ලබාගෙන නැති බව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සමග ඇති වූ උණුසුම් සංවාදයක දී විපක්ෂනායකවරයා මේ බව පවසා සිටියේ ය.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් විපක්ෂය සිය යුතුකම ඉටු කර නැති බවට අමාත්‍යවරයා චෝදනා එල්ල කළේ ය.

විපක්ෂනායකවරයා එම චෝදනාව ප‍්‍රතික්ෂේප කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − three =