මම අනිවාර්යයෙන් ම ජනාධිපතිවරණයට එනවා..!

0
428
- Advertisement -
Share

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

මුල්වරට ඊයේ දිනයේ දී මේ බව පැවසූ අමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර ඔහුගේ නිල ෆේස් බුක් ගිණුම හරහා ද මෙම කාරණය තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + ten =