“මමයි තෙල් නැවකට නැංග පළමුවැනි බලශක්ති ඇමති..!” ඇමති උදය ගම්මන්පිල කියයි.

0
448
- Advertisement -

‘මමයි තෙල් නැවකට නැංග පළමුවැනි බලශක්ති ඇමති..!’
ඇමති උදය ගම්මන්පිල කියයි.


ශ‍්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග අනුව, තෙල් නැවකට ගොඩවුණු පළමුවැනි බලශක්ති ඇමති තමන් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + 10 =