මමයි අගමැති…!

0
651
- Advertisement -
Share

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව, ජනාධිපතිවරයාට වඩා බැඩි බලයක් අග‍්‍රාමාත්‍යවරයාට හිමි වන බවත්, පොහොට්ටු පක්ෂයේ අගමැති අපේක්ෂකයා තමන් බවත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වීරකේසරී පුවත්පතට සම්මුඛ සාකච්ඡවක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබුණි.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 10 =