මනාප අංක ලබා නොදේ. මැතිවරණය පවත්වන දිනය තවමත් අවිනිශ්චිතයි.

0
494
- Advertisement -
Share

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර හමුව මේ වන විට අවසන්ව ඇති බව වාර්තා වේ.

මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත අදහසක් මැතිවරණ කොමිසම පාර්ශ්වයෙන් ඉදිරිපත් වී නැත.

කෙසේ වෙතත්, ජූනි මාසයේ විසි වැනිදා මැතිවරණය පවත්වනවානම්, අද දිනයේ මනාප අංක ලබා දිය යුතුව තිබුණු අතර, එසේ මනාප අංක ලබා දීමක් අද දිනයේ දී සිදුව නැත.

මැතිවරණ තවත් මාස කිහිපයකින් කල් තබන ලෙස වැඩි දෙනෙකු විසින් ඉල්ලා ඇති අතර, මේ වන විට මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබෙන පෙත්සම් විභාග අවසන් වන තුරු, මැතිවරණ කොමිසම මැතිවරණය සදහා දිනයක් යෝජනා නොකරනු ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + 6 =