මනාප අංක නිකුත් වේ.

0
964
- Advertisement -
Share

මනාප අංක නිකුත් වේ.

මැතිවරණ කොමිසම විසින්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරග වදින අපේක්ෂකයන්ගේ මනාප අංක මේ වන විට නිකුත් කර තිබේ.

මැතිවරණය සදහා තරග වදින දකුණේ ප්‍රධාන සිංහල දේශපාලන පක්ෂ හතරක නායකයන්ට ලැබී තිබෙන මනාප අංක මේ පරිදි ය.

මහින්ද රාජපක්ෂ – අංක 17.
සජිත් ප්‍රේමදාස – අංක 20.
රනිල් වික්‍රමසිංහ – අංක 15.
අනුර කුමාර දිසානායක – අංක 01.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × one =