මන්ත‍්‍රී පාලිත රංගේබණ්ඩාරගේ පුතාට සිර දඩුවම් නියම වේ.

0
819
- Advertisement -

අපරික්ෂාකාරීව රිය පදවා, අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පනවා තිබු නඩුවක, වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත්, යශෝධ රංගේබණ්ඩාරට රුපියල් 32,000 ක දඩයක් සහ මාස හයක සිරදඩුවමක්, හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් අද දිනයේ දී ලබා දී තිබේ.

යශෝධ රංගේබණ්ඩාර විසින් අදාල රිය අනතුර සිදු කරන ලද්දේ, 2018 වසරේ ජූනි මස 08 වන දා හෝ ඊට ආසන්න දිනයක දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six − two =