මන්ත‍්‍රී අත් අඩංගුවට ගන්න; කතානායක හා කියයි.

0
690
- Advertisement -

පොලිස් නිළධාරියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින එක්සත් ජාතික පක්ෂ, බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා අත් අඩංගුවට ගැනීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා අවසර ලබා දී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් චමින්ද විජේසිරි සිටින තැනක් සොයා ගැනීමට, මෙතෙක් පොලීසිය අසමත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී අත් අඩංගුවට ගත් මන්ත‍්‍රීවරයාගේ රියැදුරා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.