මන්තී‍්‍ර පුත‍්‍රයා පහර දීමෙන් පොලිස් නිළධාරියා රෝහල්ගත කරයි.

0
1050
- Advertisement -
Share

එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරගේ පුත‍්‍රයා පහර දීමෙන් ප‍්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිළධාරියෙකු රෝහල් ගත කර තිබේ. පහරදීම සිදු කළ අය මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.
ඡයාරූපය – ශාන්ත අබේසේකර, දයාගමගේ අමාත්‍යවරයා සමඟ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + 18 =