මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් රන්ජන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි.

0
414
- Advertisement -

මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් රන්ජන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිව් වසරක සිරදඩුවමක් ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය මන්ත්‍රීධූරය අහෝසි නොකරන ලෙසට ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 3 =