මධූෂ් ලංකාවට ගේන්න විදේශ ඇමති ඩුබායි යයි.

0
550
- Advertisement -

ඩුබායි පොලිස් අත් අඩංගුවේ පසුවන මාකදුරේ මධූෂ් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු උසස් පොලිස් නිළධාරීන් පිරිසක් ඩුබායි රාජ්‍යය බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඔවුන් ඩුබායි වෙත ගොස් ඇත්තේ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ලිපියක්ද රැුගෙනයි. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ඩුබායි විදේශ කටයුතු අමාත්‍යවරයා අතර මේ වනවිටත් හමුවක් සිද්ධ වී ඇති බවද වාර්තා වේ. මේ අතර ඩුබායි පොලිස් අත් අඩංගුවේ සිටින මාකදුරේ මධූෂ්, ලංකාවට පිටුවහල් නොවී වෙනත් රටකට පැන යාමේ සූදානමක් ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + one =