මධූෂ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට..!

0
855
- Advertisement -

මාකදුරේ මධූෂ් අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඔහුගේ නැන්දණියක විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ශ‍්‍රී ලංකාව සහ ඩුබායි රාජ්‍ය අතර උදර්පන නීතිය කි‍්‍රයාත්මක නොවන බැවින් මෙම වාරණ නියෝගය නිකුත් කරන ලෙස පෙත්සම් පාර්ශ්වය විසින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි. කෙසේ වෙතත්, අපරාධ රැුසක් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සැක කරුවෙකු වන මාකදුරේ මධූෂ් ලංකාවට ගෙන්වා ගැනීමට ලංකා රජයේ නියෝජිතයන් සහ ඩුබායි පොලීසිය අතර තවමත් සාකච්ඡුා සිදු වෙමින් පවතී.