මධූෂ්ගෙන් පස්සේ කිරුළ කාටද…?

0
796
- Advertisement -

පාතාල නායක මාකදුරේ මධූෂ් අත් අඩංගුවට පත් වීමෙන් පසුව, ඔහුට හිමිව තිබුණු පාතාල කිරුළ දිනා ගැනීම සඳහා පාතාල කල්ලි අතර මාරාන්තික තරඟයක් ඇති වී බව බුද්ධි අංශ පවසයි. පසුගිය දින කිහිපයේ සිදු වූ ඝාතනවල සැබෑ හේතුව මෙය බවයි පැවසෙන්නේ. මධූෂ්ගෙන් ගිලිහෙන කිරුළ ඩැහැ ගැනීමේ සටනේ කොස්ගොඩ සුජී සහ කෙසෙල්වත්තේ දිනූක පෙරමුණේ ම සිටින බව වාර්තා වේ.