මධුමාධව කට්ටි පනියි.

0
859
- Advertisement -

පාස්කු ප‍්‍රහාරයට පසුව, මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඇති වූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මදුමාධව අරවින්ද මහතා පොලීසියට කැදවා තිබුණත්, අවස්ථා දෙකකදීම ඔහු පොලිසිය මග හැර ඇති බව වාර්තා වේ. සිද්ධිය වූ දිනයේ මධුමාදව අරවින්ද මහතා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ රැුදී සිටි බවට මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ. එමෙන්ම, මිණුවන්ගොඩ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින පුද්ගලයෙකු සමග සිද්ධිය වූ දා මධුමාධව අරවින්ද දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බවට ඔහුගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමේ දී තහවුරු වන බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + 1 =