මධුමාධව අදත් පොලීසියේ.

0
633
- Advertisement -

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා ඊයේ දිනයේ මිණුවන්ගොඩ පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණු මධු මාදව අරවින්ද මහතාට නැවත අද උදෑසන ද පොලීසියට එන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ. ඊයේ දිනයේ දී පොලිසිය ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන නොතිබූ බවය පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × four =