මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් පේ‍්‍රමදාස ඡන්ද වැඩට ගත්තා ද..?

0
601
- Advertisement -

මධ්‍යම සංස්කෘතික අරමුදල මේ වන විට ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හිටපු අමාත්‍යවරයා වන සජිත් පේ‍්‍රමදාස මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සදහා ලබා ගත්තාද යන සැකය ද නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මතුකර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × four =