මදුමාධව; ගම්මන්පිලගෙන් වෙන් වෙයි.

0
168
- Advertisement -

ගායන ශිල්පී මදුමාධව අරවින්ද මහතා, උදය ගම්මන්පිල මහතා නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය පක්ෂයෙන් ඉවත් වී ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ. ඉවත්වීමට හේතු මෙතෙක් පැහැදිලි කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − thirteen =