මත්ද්‍රව්‍ය හා ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත් අඩංගුවට

0
685
- Advertisement -

වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී ගිනිඅවි සහ හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය එම ප්‍රදේශයේ කළ මෙහෙයුමකින්.

සැකකරු සන්තකයේ තිබී පිස්තෝලයක්, ඒ සඳහා භාවිත කරන උණ්ඩ 7ක්, රිවෝල්වර ගිනිඅවියක් හා හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 100ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළා..

47 හැවිරිදි සැකකරු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 6 =