මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව හඩ නැගූ රන්ජන්ව – මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ එකම කාමරයේ රදවලා.

0
580
- Advertisement -

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව හඩ නැගූ
රන්ජන්ව – මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ එකම කාමරයේ රදවලා.

අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ – රන්ජන් රාමනායක රදවා තබා ඇත්තේ ඔහුගේ ජීවිvයට අනතුරක් වන ආකාරයෙන් යැයි,පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා අනිද්දා පුවත්පත සමග පවසා තිබේ.

රන්ජන් රදවා ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළුව දරුණු අපරාධවලට සම්බන්ධ අපරාධ කරුවන් සමග මන්ත්‍රීවරයා පවසයි.

සිය ජීවිතයට අනතුරක් වේ යැයි යන බිය නිසා,රන්ජන් රාත්‍රිය නිදිවර්ජිතව ගෙවන බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 16 =