මත්තේගොඩ වෑන් රථ සිද්ධියෙ මහ මොළ කරු කොටු වෙයි.

0
710
- Advertisement -
Share

මත්තේගොඩදී වෑන් රථයක් කොල්ල කා පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරුවන් අදාළ කොල්ලය සැලසුම් කළ නිවසේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු මත්තේගොඩ කිරිගම්පමුණුව ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තී‍්‍ර රෝද රථ රියදුරෙක්. ඔහු අද (01) කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + ten =