මඩොල් දූව – විරාගය – යුගාන්තය – මංගල තෑග්ග වැනි සිනමාපට රැසක රග පෑ; මියුරි සමරසිංහ දිවි රඟමඩලට සමුදෙයි.

0
465
- Advertisement -

මඩොල් දූව – විරාගය – යුගාන්තය – මංගල තෑග්ග වැනි සිනමාපට රැසක රග පෑ; මියුරි සමරසිංහ දිවි රඟමඩලට සමුදෙයි.

ප්‍රවීණ රංගන ශිල්පී මියුරී සමරසිංහ මහත්මිය, මියගොස් ඇති බව වාර්තා වේ.
මිය යන විට ඇය 81 වන වියේ පසුවිය.

කලක් තිස්සේ ඈ පිළිකාරෝගයෙන් පීඩා විදිමින් සිටි බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + seventeen =