මඩකලපුවේ මුස්ලිම් විශ්ව විද්‍යාලවල උගන්වන්නේ මොනවාද..?

0
359
- Advertisement -
Share

මරාගෙන මැරෙන මුස්ලිම් ත‍්‍රස්තවාදීන් 87 දෙනෙකු සිටින බව බුද්ධි අංශ විසින් වාර්තා කර තිබෙන නමුත් එම සංඛ්‍යාව 200 ක් පමණ විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරළියේ රතන හිමියෝ පවසති. එමෙන්ම මඩකලපුවේ ඉදි කර තිබෙන මුස්ලිම් විශ්ව විද්‍යාලවල උගන්වන්නේ මොනවාද යන්න සොයා බැලිය යුතු බවත් ඒ හිමියෝ පවසති. පාර්ලිමේන්තුව හමුවේ ඒ හිමි පළ කළ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four − two =