“මට එරෙහිව මඩ ප‍්‍රහාරයක් සැලසුම් වෙමින් තිබේ. එසේ කළා යැයි, මේ මොහොතේ රටත් ජනතාවත් මුහුණ දී සිටින අවදානම පහව නොයයි..!” උපුල් රෝහණ

0
530
- Advertisement -

“මට එරෙහිව මඩ ප‍්‍රහාරයක් සැලසුම් වෙමින් තිබේ. එසේ කළා යැයි, මේ මොහොතේ රටත් ජනතාවත් මුහුණ දී සිටින අවදානම පහව නොයයි..!” උපුල් රෝහණ


රටේ කොරෝනා තත්ත්වය පාලනය කිරීමටත් – වසංගතයේ යථා ස්වරූපය ජනතාවට හෙළි කිරීම සදහාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහත් සේ වෙහෙසෙන බව අපි දනිමු.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා, තමන්ට එරෙහිව සැලසුම්වෙමින් පවතින මඩ ප‍්‍රහාරයක් පිළිබදව, සිය ෆේස් බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.

අපි එම සටහන උපුටා දක්වමින් ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට තීරණය කළේ, වගකිවයුතු පුරවැසියෙකු ලෙස ඔහු මෙතෙක් සිය සමාජ වගකීම නොපිරිහෙළා ඉටු කරමින් සිටින අයෙකු යැයි විශ්වාස කරන බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + 4 =