“මට එපා; මහනුවරට කැබිනට් ඇමතිකමක් තිබුණානං…!” රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි.

0
1145
- Advertisement -

මහනුවරට කැබිනට් ඇමැතිකමක් නොලබිම අඩුවක් බවත් එය ඉදිරියේදි හො ලැබෙනු ඇති බව තමාට වශ්වාස බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

පේරාදෙණියේදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් මහනුවර ප්‍රෙද්ශයටම රාජ්‍ය අමාත්‍ය 5 ක් ලැබීමද සතුටු විය හැකි බවත් ඔහු පැවැසීය.

ada.lk [ලිපියේ සිරස්තලය පමණක් වෙනස් කර තිබේ.]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + ten =