මට්ටක්කුලියේදී මැරකල්ලි දෙකක් අතර වෙඩි හුවමාරුවක්

0
805
- Advertisement -

මට්ටක්කුලියේ දී මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාවක් හේතුවෙන්, පාතාල කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් වෙඩි හුවමාරුවක් සිදු වී ඇති අතර එයින් 6 දෙනෙක් තුවාල ලබා මේවන විට රෝහල් ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසීය වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 9 =