මට්ටක්කුලියේ දී මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාවක් හේතුවෙන්, පාතාල කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් වෙඩි හුවමාරුවක් සිදු වී ඇති අතර එයින් 6 දෙනෙක් තුවාල ලබා මේවන විට රෝහල් ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසීය වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මට්ටක්කුලියේදී මැරකල්ලි දෙකක් අතර වෙඩි හුවමාරුවක්
0
942