“මගේ අංකය 08; ඒත් මට ඡන්දය දෙන්න එපා.” මංගල අළුත් අඩව්වකට ලෑස්ති වෙයි.

0
832
- Advertisement -
Share

“මගේ අංකය 08; ඒත් මට ඡන්දය දෙන්න එපා.” මංගල අළුත් අඩව්වකට ලෑස්ති වෙයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා, සමගි ජන බලවේගය නියෝජනය කරමින්, මාතර දිස්ත්‍රික්කය සදහා තරග වැදීමට නාම යෝජනා භාර දී තිබුණද, තමන් මේ මැතිවරණය සදහා ඉදිරිපත් නොවන බව, මංගල සමරවීර මහතා පවසයි.

මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වී, වෙනත් ගමනක් යෑමට තමන් සූදානම් බවද ඒ මහතා පවසයි.

මංගල සමරවීර මහතා, වසර 32 ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙකි.

පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් නොවූවද, තමන් දේශපාලනයෙන් සමුගන්නා බවක් මංගල සමරවීර මහතා පවසා නැත. ජනතාව වෙනුවෙන් වෙනත් ගමනක් යෑමට තමන් සූදානම් බව ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + 17 =