මංගල; රාජිතට යට වේ.

0
1026
- Advertisement -

ඊයේ රැුස් වූ කැබිනට් මණ්ඩලය – චීන දුම්වැටි ආනයනය කිරීමේ යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමත් සමඟ ශ‍්‍රමිකයන් ලෙස ලංකාවට පැමිණ සිටින චීන ජාතිකයන් වෙනුවෙන්, චීනයෙන් දුම්වැටි ආනයනය කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ගෙන තිබූ තීරණය හකුලා ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.
චීන දුම්වැටි මෙරටට ආනයනය කිරීම මගින් වීශාල බදු මුදලක් රටට උපයා ගත හැකි බව මංගල සමරවීර අමාත්‍යවරයාගේ අදහස වී තිබුණි. එසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ විරෝධී ප‍්‍රඥප්තියට 2017 වසරේ දී අත්සන් තබා ඇති ලංකාව තෙවතාවකදී දුම්කොළ විරෝධී සම්මානයද හිමිකරගෙන ඇත.