මංගල අයවැයට රවීගෙන් පැසසුම්..!

0
700
- Advertisement -

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කර ඇත්තේ ඉතා හොඳ අයවැයක් බව හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා පවසයි. පොරොන්දු ඉටු කරමින්, ජනතාවට විශාල සහන ප‍්‍රමාණයක් අයවැය මගින් ලබා දී ඇති බව පවසන අමාත්‍යවරයා, තවත් සහන ජනතාවට දිය හැකිනම් වඩාත් හොද බව පවසා තිබේ. විශේෂයෙන්ම මේ අයවැය මොන තරම් ජනතාවාදී එකක්ද යත්, මේ අය වැය විපක්ෂය නැති වෙන අය වැයක් බවද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =