මංගලට රන්ජන්ට එජාපයෙන් නාමයෝජනා නෑ..!

0
682
- Advertisement -

එළැඹෙන මහමැතිවරණයේ දී මංගල සමරවීර මහතාට සහ රන්ජන් රාමනායක මහතාට නාම යෝජනා ලබා නොදීමට, පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ඉහළ මට්ටමේ සාකච්ඡුාවකදී තීරණය කර ඇති බව වාර්තා වේ.

පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති රන්ජන් රාමනායක මහතා, පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදෙන්නේ නම් තමන් ස්වාධීනව තරග වදින බව පවසා තිබේ.

කෙසේ වෙත්, තමන්ට නාමයෝජනා ලබා නොදෙන්නේ නම්, ඒ කුමන හේතුවක් නිසා ද යන්න පක්ෂය විසින් පැහැදිලි කළ යුතු බවද ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =