බ‍්‍රසීලයේ ඊයේ දිනයට පමණක් මරණ 1,179 ක්. ඇමරිකාවේ මරණ සංඛ්‍යාව ලක්ෂය ආසන්නයේ.

0
424
- Advertisement -

බ‍්‍රසීලය තුළ, ඊයේ දිනයට පමණක්, කොරෝනා ආසාදනය වීමෙන් සිදු වූ මරණ, 1179 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙතෙක් එරටින් වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 17,983 කි.

ඇමරිකා එක්සත් ජනපදය තුළ, මේ වන විට කොරෝනා ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව, 93,533 කි.

කොරෝනා ආසාදනය වීමෙන් ලෝකය තුළ මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ විසිතුන් දහස ඉක්මවා යයි.

ලොව පුරා, මිලියන 4.9 කට වෛරසය ආසාදනය වී ඇති අතර, සුවය ලැබූ සංඛ්‍යාව මිලියන 1.69 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 3 =