බෝම්බ පිපිරීමක්..! මාලදිවයින් කතානායක සහ එරට හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් රෝහල්ගත කරයි.

0
885
- Advertisement -

බෝම්බ පිපිරීමක්..!
මාලදිවයින් කතානායක සහ එරට හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් රෝහල්ගත කරයි.


මාලදිවයින් රාජ්‍යයේ කතානායක මොහොමඞ් නෂීඞ් මහතාගේ නිල රථය ආසන්නයේ බෝම්බයෙන් පුපුරා ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

සිද්ධියෙන් මොහොමඞ් නෂීඞ් මහතා තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පැවසේ.
මොහොමඞ් නෂීඞ්, මාලදිවයින් ජනාධිපතිවරයාවද සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + eleven =