බොරැල්ලේ මාරක රිය අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රී මහින්දානන්දගෙ පුත්‍රයා අත්අඩංගුවට.

0
564
- Advertisement -
බොරැල්ල පොලිසීයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීම හේතුවෙන් සැකපිට මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා වන කණිෂ්ක මහින්දානන්ද මහතාව අත්අඩංගුවට ගෙන ඇත.
එම අනතුර සම්බන්දයෙන් මේ වන විට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.