බොරැල්ලේ ඕ.අයි.සී හප්පා පළා ගිය ඩිෆෙන්ඩරය පැදවූ නවිදු රත්නායකට ඇප.

0
549
- Advertisement -

බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සගාර සරච්චන්ද්‍ර මහතා අනතුරට ලක් කර පලාගිය ඩිෆෙන්ඩර් රථය පැද වූ නවිදු රත්නායක යන අය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. අදාල රිය අනතුරින් පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා ජීවිතක්ෂයට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 3 =