බේබදු දේශපේ‍්‍රමියාට වැඩ වරදී.

0
1202
- Advertisement -

ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් අතර පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේ පැවති තුන්වන එක්දින කි‍්‍රකට් තර`ගය අතර තුරේ, විදේශීය පේ‍්‍රක්ෂකයන් දෙදෙනෙකු අපහසුතාවයට පත් කළ බේබදු තරුණාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස, සංචාරක කටයුතු පිළිබද අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා, වැඩ බලන පොලිස්පතිවරායට දැනුම් දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධ වීඩියෝව, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විකාශය වූ අතර, විදේශීය ක‍්‍රීඩාලෝලීන් දෙදෙනා අපහසුතාවයට පත් කරන බේබදු තරුණයා ට එරෙහිව කිසිවෙකු නැගී නොසිටීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + four =