බූස්සෙන් තවත් ආසාදිතයන් 44 ක්.
බන්ධනාගාර ආශ්රිත මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 329 දක්වා ඉහළට.
බූස්ස බන්ධනාගාරයෙන් අද දිනය තුළ තවත් ආසාදිතයන් 44 දෙනෙකු හමු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව, බන්ධනාගාර ආශ්‍රිතව මෙතෙක් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ මුළු ගණන 329 දක්වා ඉහල යයි.