බුලත්සිංහල කර්මාන්ත ශාලාවකින් රසායන ද්‍රව්‍ය යෙදු තේ කුඩු කිලො 178ක් සොයා ගනි.

0
1559
- Advertisement -

බුලත්සිංහල – ඉහළවෙල කර්මාන්ත ශාලාවක තිබි රසායිනික ද්‍රව්‍ය යෙදු බවට සැක කෙරෙන තේ කුඩු කිලෝ 178ක් STF භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + one =