බුදුපිළිමයකට හානි කිරීමේ චෝදනා මත බන්ධනාගාරගත කර සිටි සැක සහිත ඉන්දියානුවා හදිසියේ ම මිය යයි..!

0
432
- Advertisement -

බුදුපිළිමයකට හානි කිරීමේ චෝදනා මත
බන්ධනාගාරගත කර සිටි සැක සහිත ඉන්දියානුවා හදිසියේ ම මිය යයි..!

බුදු පිළිමයකට හානි කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි ඉන්දීය ජාතිකයෙකු වාරියපොළ රෝහලේ දී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම ඉන්දීය ජාතිකයා ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟ විවාහ වී සිටින අයෙකි.

පාස්කු ප්‍රහාරය පිළිබදව පසුගියදා පැවතා පාර්ලිමේන්තු විවාදයේ දී ද මේ ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් සාකච්ඡා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + seven =