“බුද්ධි අංශ පොලිස් නිළධාරියා මරණයට පත් කළ මාරාන්තික රිය අනතුර” තරින්ද රත්වත්තේ, ජූනි 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.

0
531
- Advertisement -
Share

බුද්ධි අංශ පොලිස් නිළධාරියා මරණයට පත් කළ මාරාන්තික රිය අනතුර
තරින්ද රත්වත්තේ, ජූනි 19 දක්වා
රක්ෂිත බන්ධනාගාරගත කරයි.

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තුව රාජකාරී කළ, පොලිස් නිළධාරියාගේ මරණයට පත් කරමින් සිදු වූ රිය අනතුරට වගකිව යුතු වූ ඩිෆෙන්ඩර් රථය පැදවූ, තරින්ද රත්වත්තේ යන අය, ජූනි මාසයේ 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ රථවාහන උසාවිය, අද නියෝග කර තිබේ.

පසුගිය 11 වන දා බම්බලපිටියේ දී සිදු වූ මාරාන්තික රිය අනතුරින් තුවාල ලබා සිටි අදාල පොලිස් නිළධාරියා, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ දිනයේ දී මියගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 1 =